Tuesday 18 October 2016

කුමකටද කහ එළිය

දවස කෙලවරකදිත්අහසකට බැරි ඇයිදඅත නෑර නිල් පාටරතු වෙන්නෙ නැතිවම ඉන්න
තල්ලුවක් දී හුළඟ
නොදැනෙන්න නොහැඟෙන්න
පා කරන්නේ ඇයිද
සුදුපාට අහිංසක දුක ඇහුව වලාකුළ
උදෑසන ගී කිව්ව
කුරුල්ලනි මහන්සිද?
බැරිද නොගිහින් ගෙදර
මෙතන මේ හිත ගාව
තව ටිකක් රැදෙන්නට
එපා සඳ පායන්න
ලඟ උනත් පුර පෝය
කුමකටද කහ එළිය
රතු වෙච්ච ඇස් වලට

1 comment:

  1. CASINO TEXAS - GAMING - GIANT GAMES
    CASINO TEXAS - GAMING. GAMES. CASINO 구글룰렛 TEXAS. 사다리 게임 사이트 7-22. 모모벳 10. CASINO. 7-22. 오피주소 Casino. 8-22. 9. 토토 사이트 검증 CASINO.

    ReplyDelete